Thursday, March 22, 2018

Computer එකකින් තවත් Computer එකක් පාලනය කරමු



මේ post එකෙන් කියලා දෙන්න යන්නේ එක Computer එකකින් තවත් computer එකක් පාලනය කරන්නේ කොහොමද කියලයි.

මේ ක්‍රමය 100% සාර්ථක ක්‍රමයක් කියලා මම සහතික වෙනවා. මේ මගින් වෙනත් රටවල සිටින යාළුවන්ගේ පරිගණක පවා පාලනය කරන්න පුළුවන්. පහල තියෙන Video එක බලන්න කොහොමද ඒක කරන්නෙ කියලා


Team Viewer Software :- Download

දැනගන්න තියෙන දේවල් පහලින් comment කරන්න.







My Youtube Channel :- http://www.youtube.com/channel/UChsdE...
Web Site :- https://slpctechnology.blogspot.com/
Facebook :- https://www.facebook.com/SLPCTech/
Instagram :- https://www.instagram.com/sl_pc_tech/
Twitter :- https://twitter.com/SL_PC_Tech
Google+ :- https://plus.google.com/u/1/112631549...
WhatsApp :- SL PC Tech (+94770424670)
Viber :-  SL PC Tech (+94770424670)




No comments:

Post a Comment