Monday, March 26, 2018

Computer එකක Password එක නැතිව Log වෙමු.


මේ Post  එකෙන් කියලා දෙන්න යන්නේ  computer එකක Password එක අයින් කරලා Computer එකට Log වෙන විදියයි.

මේ මගින් 100% ක්ම සාර්ථකව Password අයින් කරන්න පුළුවන්. මේ ක්‍රමය Windows 10 වලට පමණක් නොව Windows 7 සිට ඕනෑම os එකකට භාවිතා කරන්න පුළුවන්.




ඔබගේ අදහස් පහලින් Comment කරන්න.


No comments:

Post a Comment