Monday, March 12, 2018

කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර i3 processor එකක් i7 processor එකක් බවට පත් කිරීම. (100%නොමිලේ)




මගේ පළවෙනි post එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද Processor එකේ නම වෙනස් කරන්නේ කියලා.


මේ ක්‍රමයෙන් ඇත්තටම Processor එක වෙනස් වෙනස් වෙන්නේ නෑ. System Deatail වල විතරක් මේ ක්‍රමය භාවිතා කරලා Processor එකේ නම වෙනස් කරගන්න පුළුවන්.  මේක ඔයලගේ යාළුවන්ට පෙන්නලා එයාලා රැවටීමට භාවිතා කරන්න පුළුවන්.පහල තියෙන Video එක මගින් මම කියල දෙන්නම් කොහොමද ඒක කරන්නෙ කියලා.


පහලින් comment කරන්න.

No comments:

Post a Comment