Tuesday, June 12, 2018

Phone එක නොමිලේ recharge කරමු.


අද මම අරගෙන ආවේ ටිකක් වෙනස් දෙයක්. නොමිලේ Phone එක recharge කරගන්න කවුද ඉතින් අකමැති වෙන්නේ.

ලංකාවේ වැඩි දෙනෙක් භාවිතා කරන network එකක් තමයි Dialog. අද කියලා දෙන්න යන්නේ ඔබගේ Dialog Sim එක නොමිලේ Recharge කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. මේකට ඕනෑම Phone එකක් භාවිතා කරන්න පුළුවන්.

මේක Hacking සම්බන්ධ දෙයක් නම් නෙවෙයි. ඔයාලා සමහර විට දන්නවත් ඇති Dialog Star Points ගැන. මේ Star Points වලින් කොහොමද Phone එක recharge කරගන්නේ කියලා තමයි දැන් කියලා දෙන්න යන්නේ. පහල Video එක බලන්න කොහොමද ඒක කරන්නේ කියලා.

පහලින් Comment එකක් දාගෙනම යන්න.

No comments:

Post a Comment