Wednesday, June 13, 2018

WiFi Hack කරලා නොමිලේ Internet යමු.


අද මම අරගෙන ආවේ ඔයාලගේ යාළුවන්ගේ නැත්නම් අසල්වැසියන්ගේ Router වල Wi Fi Password එක හොයාගන්න පුළුවන් ක්‍රමයක්.
මේ වැඩේට විනාඩියකටත් වඩා අඩු කාලයක් තමයි යන්නේ. මේකට කිසිම මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නෙ නෑ. නමුත් WiFi තියෙන computer එකක් හරි Lap එකක් ඕනි. පහල තියෙන Video එක බලන්න කොහොමද ඒක කරන්නෙ කියලා.


මේ ක්‍රමය SLT එකෙන් දෙන Routers වලට නම් හොදට වැඩ කරනවා. මම අනිත් Routers වලට try කරලා නෑ. ඔයාලාට මේ ක්‍රමයට වෙන Router එකක Password ගන්න පුළුවන් වුනා නම් අපිටත් කියන්න.

පහලින් Comment එකකුත් දාගෙනම යන්න.



No comments:

Post a Comment